|
මහමායා අප මාතා බුදුගුණ ඇති මාතා කරුණා මෙත් ගුණයෙන් පිරි මාතා සිප් සත දෙන මාතා .....
ඒ මවගෙන් පැවතෙන දූ දරුවෝ අපි වෙමු ඇගෙ දරුවෝ ඒ මවගේ නම බබලන සිප්හල අපට දැනුම බෙදුවෝ මහාමායා .....
මහාමායා මව වේ අප ජයටැඹ සිප්සත ලද ගමනේ ලබා ශිල්ප සොද නගා සමගි දම සුරකිමු ඔබ මව සේ .....
සැරදේවා වොරැදෙවා මහාමායා මව් වොරැදෙවා ..... |







