මහාමායා බාලිකා මහා විද්‍යාලය

English Day Celebrations

English Day Celebrations

Screenshot13.png
Screenshot7.png
Screenshot11.png
 
  • කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
  • නිවාස ලාංඡනය නිල ඇදුමේ වම් පසින් පැළදිය යුතුය.
  • වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
  • ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
  • සුදු මේස්, දුඹුරු පැහැති සපත්තු පැළදිය යුතුය.
  • කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
  • බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.