පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති සමාරම්භක ශ්‍රී ලංකා පාසල් Aerobic ජිම්නාස්ටික් ශූරතා සැණකෙළියේදී බාලිකා සමස්ත ශූරතාව මහාමායා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.
එසේම “ ද ජිම්නාස්ටික් ෆෝ ලයිෆ් “අභියෝගයේ සහ ඇරෝබික් ජිම්නාස්ටික් ශූරතාවලියේ සමස්ත ශූරයන් බවට පත්විය.








