මහාමායා බාලිකා මහා විද්‍යාලය

English Day Celebrations

English Day Celebrations

Screenshot13.png
Screenshot7.png
Screenshot11.png

ඇරොබික්ස් ජිම්නාස්ටික් කමිටුව

පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති සමාරම්භක ශ්‍රී ලංකා පාසල් Aerobic ජිම්නාස්ටික් ශූරතා සැණකෙළියේදී  බාලිකා සමස්ත ශූරතාව   මහාමායා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.
එසේම “ ද ජිම්නාස්ටික් ෆෝ ලයිෆ් “අභියෝගයේ සහ ඇරෝබික් ජිම්නාස්ටික් ශූරතාවලියේ සමස්ත ශූරයන් බවට පත්විය.