මහාමායා බාලිකා මහා විද්‍යාලය

English Day Celebrations

English Day Celebrations

Screenshot13.png
Screenshot7.png
Screenshot11.png

සන්නිවේදන හා මාධ්‍ය කමිටුව

 

විද්‍යාලයේ ආරම්භයේ සිට අවසානය දක්වා සියලු සන්නිවේදන කටයුතු මෙහෙයවන විද්‍යාලීය මාධ්‍ය ඒකකය ක්‍රියාකාරී සංගමයකි. සෑම උත්සව අවස්ථාවලදී මාධ්‍ය ඒකකයේ දියණියන් විසින් සියලු නිවේදන කටයුතු සිදුකරන අතර ශබ්ද පරිපාලනය හා තාක්ෂණික කටයුතු මෙහෙයවන්නේද අප දියණියන් විසිනි.