පුවත් හා විශේෂ අවස්ථා
ජාත්‍යන්තර ඉංග්‍රීසි දිනය තේමා කරගනිමින් 2023.12.07 වන දිනයේදී අප පාසලේදී “Ubiquitous English Day!” නමින් මෙම උත්සවය එළිදක්වන ලදී. මෙහි ආරාධිත අමුත්තා වශයෙන් හිටපු ගම්පහ RESC සම්බන්ධිකරණ ප්‍රියදර්ශනී මිය සහභාගී විය.
අප විද්‍යාලිය උසස් පෙළ කලා අංශය මගින් 2023 සාහිත්‍ය මස 27 දින විද්‍යාලිය ශිෂ්‍යාවන්ගේ සහ සොයුරු පාසල්හි කලා කුසලතා ඔපනැංවීම සදහා “සංකලනාධ්වනි’’යන කලා උත්සවය පවත්වන ලදී.
වාණිජ දිනය පදනම් කර ගනිමින් 2023.09.15 වන දින අප විද්‍යාලයේ “Spectra Daze” නමින් පවත්වනු ලබන මෙම උත්සවය විද්‍යාලිය සිසුවියන් විසින් සංවිධානය කරනු ලැබූ අතර මෙම උත්සවයේ “කළමනාකරණය” යන තේමාව යටතේ නැටුම් හා කණ්ඩායම් ගීත පැවැත්වූහ.