මහාමායා බාලිකා මහා විද්‍යාලය

English Day Celebrations

English Day Celebrations

Screenshot13.png
Screenshot7.png
Screenshot11.png
වාණිජ දිනය

වාණිජ දිනය

වාණිජ දිනය පදනම් කර ගනිමින් 2023.09.15 වන දින අප විද්‍යාලයේ “Spectra Daze” නමින් පවත්වනු ලබන මෙම උත්සවය විද්‍යාලිය සිසුවියන් විසින් සංවිධානය කරනු ලැබූ අතර මෙම උත්සවයේ  “කළමනාකරණය” යන තේමාව යටතේ නැටුම් හා කණ්ඩායම් ගීත පැවැත්වූහ.

වාණිජ දිනය සදහා ආරාධිත පාසල් ලෙස අප විද්‍යාලයට පැමිණි කොළඹ නාලන්ද විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, සපුගස්කන්ද විශාකා යන විද්‍යාල සහභාගී වූ අතර ඔවුන් සදහා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් සහ විවිධ තරග අප විද්‍යාලයේ සිසුවියන් විසින් සංවිධානය කර තිබුණි.

Latest News

ඉංග්‍රීසි දිනය

ජාත්‍යන්තර ඉංග්‍රීසි දිනය තේමා කරගනිමින් 2023.12.07 වන දිනයේදී අප පාසලේදී “Ubiquitous English Day!” නමින් මෙම උත්සවය එළිදක්වන ලදී. මෙහි ආරාධිත අමුත්තා වශයෙන් හිටපු ගම්පහ RESC සම්බන්ධිකරණ ප්‍රියදර්ශනී මිය සහභාගී විය. 

කලා දිනය

අප විද්‍යාලිය උසස් පෙළ කලා අංශය මගින් 2023 සාහිත්‍ය මස 27 දින විද්‍යාලිය ශිෂ්‍යාවන්ගේ සහ සොයුරු පාසල්හි කලා කුසලතා ඔපනැංවීම සදහා  “සංකලනාධ්වනි’’යන කලා උත්සවය පවත්වන ලදී.