අප විද්‍යාලිය උසස් පෙළ කලා අංශය මගින් 2023 සාහිත්‍ය මස 27 දින විද්‍යාලිය ශිෂ්‍යාවන්ගේ සහ සොයුරු පාසල්හි කලා කුසලතා ඔපනැංවීම සදහා “සංකලනාධ්වනි’’යන කලා උත්සවය පවත්වන ලදී.
ප්‍රවීන රංගන ශිල්පී, නාට්‍යවේදී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බියගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ U.L.B.I.H. කුමාරි මැතිනියගේ සහභාගිත්වයෙන් සහ ආරාධිත පාසල් රැසකගේ සහභාගිත්වයෙන් අප පාසලේ ශිෂ්‍යයාවන්ගේ නැටුම්,සංගීත සහ ආරාධිත පාසල් සදහා විවිධ තරග සහ සහතිකපත්‍ර ප්‍රධානය වැනි විශේෂාංගවලින් මෙම වැඩසටහන පවත්වනු ලැබීය.