ජාත්‍යන්තර ඉංග්‍රීසි දිනය තේමා කරගනිමින් 2023.12.07 වන දිනයේදී අප පාසලේදී “Ubiquitous English Day!” නමින් මෙම උත්සවය එළිදක්වන ලදී. මෙහි ආරාධිත අමුත්තා වශයෙන් හිටපු ගම්පහ RESC සම්බන්ධිකරණ ප්‍රියදර්ශනී මිය සහභාගී විය.
මෙහිදී අප විද්‍යාලයේ සිසුවියන් විසින්, නැටුම් ගීත නාට්‍ය යන කලා අංගයන් ඉදිරිපත් කරන ලදී.
ඉංග්‍රීසි දින පැවැත්වූ තරග සදහා සහභාගී වී ජයග්‍රහණය කරන ලද සිසුවියන් සදහා සහතික පත්‍ර ප්‍රධානය මෙහි විශේෂ අංගයක් විය.